උතුරු පළාතේ අපරාධ මැඩලීම සම්බන්‍ධයෙන් විශේෂ රැස්වීමක්..

උතුරු පළාතයෙහි සිඳුවන අපරාධ ක්‍රියාවන් මැඩලීම සඳහාවූ විශේෂ උපදේශන රැස්වීමක් අද (23) පෙරවරු 10ට යාපනය පිහිටි ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ශ්‍රේෂ්ඨ පොලිස්පති රොශාන් ප්‍රනාන්දු, වව්නියා දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කිලිනොච්චිය ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරි පාලිත සිරිවර්ධන, යාපනය දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු, මුල්ලතිව් ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරි කන්දවත්ත, මන්නාරම නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂක සිරිවර්ධන, … Continue reading උතුරු පළාතේ අපරාධ මැඩලීම සම්බන්‍ධයෙන් විශේෂ රැස්වීමක්..